GmoneyPay ගිනුමට මුදල් ඇතුලත් කරනවා වගේම ඔබට මුදල් ඕනම වෙලාවක ලඟම ඇති ATM යන්ත්‍රයකින් පහසුවෙන් ආපසු ලබා ගත හැක.
ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්නේ කෙසේද?
ලඟම තිබෙන ATM යන්ත්‍රයට පිවිසෙන්න.
මුදල් ආපසු ගැනීමට
ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගැනීම බොත්තම ප්‍රධාන මෙනුවෙන් තෝරන්න
- ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගැනීම බොත්තම ප්‍රධාන මෙනුවෙන් තෝරන්න
- ඔබ ලබාගැනීමට අවශ්‍ය මුදල ඇතුලත් කරන්න
- අංක 06කින් යුත් රහස් කේතය ඇතුලත් කරන්න
- දැන් GmoneyPay App එකේ අලුතින් කේතයක් දිස්වෙනවා
- වෙළඳසැල් ජාලය තෝරන්න (Seven Eleven, CU, GS25 etc.)
- එම වෙළඳසැලට පිවිසෙන්න.
- GmoneyPay App තිරයෙහි දිස්වූ කේතය ඇතුලත් කරන්න
- ඔබ ඇතුලත් කල මුදල ක්ෂණිකවම ATM යන්ත්‍රයෙන් ලබා ගත හැක
ATM යන්ත්‍රයෙන් මුදල් ආපසු ලබාගැනීමේ ක්‍රියාවලිය
ATM යන්ත්‍රයේන් යන්ත්‍රයට මුදල් ආපසු ගැනීමේ ක්‍රියාවලිය වෙනස් වේ.
ඔබේ පහසුව සඳහා යන්ත්‍රයෙන් “මුදල් ලබාගන්නේ කෙසේද?” යන ක්‍රියාවලිය තෝරාගැනීමෙන් පහසුවෙන් දැනගත හැක.
Contacts:
Official Website: https://www.gmoneytrans.com/
Official VK: https://vk.com/gmoneytrans
Official FB: https://www.facebook.com/gmoneytrans/
Support Center: 1670-4565
Business Hours of Support Center:
Every day from 10:00 to 22:00
Business Hours of Branches:
Every day from 10:00 to 20:00
Locations:
Seoul (Dongdaemun) 305-2, Jong-ro, Jongno-gu, Seoul
Ansan 2F, 17, Damunhwa-gil, Danwon-gu, Ansan-si, Gyeonggi-do
Gimhae 105, 321, Bunseong-ro, Gimhae-si, Gyeongsangnam-do