GmoneyTrans ඇප් එක මඟින් ලොව පුරා ඕනෑම ජංගම දුරකථනයක් ක්ෂණිකව නැවත රීචාර්ජ් කිරීමට පරිශීලකයින්ට ඉඩ ලබා දේ. GmoneyPay ගිණුම භාවිතයෙන් ඔබට අපේක්ෂිත ජංගම දුරකථන ජාලය, මුදල සහ ගෙවීම තෝරා ගත හැකිය
ඔබ ජංගම දුරකථනය නැවත රීචාර්ජ් කිරීමට පෙර ඔබේ GmoneyPay ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් තිබිය යුතුය. ඔබගේ GmoneyPay ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් කරුණාකර “මුදල් එකතු කරන්නේ කෙසේද?” යන අපගේ ලිපිය කියවන්න.
ජංගම දුරකථන රීචාර්ජ් කිරිම
- ප්‍රධාන මෙනුවෙන් ජංගම රීචාජ් කිරිම තෝරන්න
- Add Receiver ඔබන්න
- ඔබ දැනටමත් ජංගම දුරකථන අංකය ඇතුලත් කර ඇති නම් දුරකථන පොතෙන් ජංගම දුරකථන අංකය තෝරන්න නැතහොත් ඩයල් පෑඩය හරහා ඇතුලත් කරන්න.
- ජංගම දුරකථනයට අදාළ රට තෝරන්න
- ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
- අනාගතය සඳහා පිටපත් කර තබා ගැනිමට සම්බන්ධතා නම ඇතුලත් කරන්න
- ජංගම දුරකථන අංකය අයත් ටෙලිකොම් ක්‍රියාකරු තෝරන්න
- ඔබට නැවත රීචාර්ජ්ය කිරීමට අවශ්‍ය මුදල තෝරන්න
- තොරතුරු පරීක්ෂා කර ගෙවීමට ඉදිරියට යන්න
- ඔබේ ඉලක්කම් 6 කින් යුත් පින් කේතය ටයිප් කරන්න
Contacts:
Official Website: https://www.gmoneytrans.com/
Official VK: https://vk.com/gmoneytrans
Official FB: https://www.facebook.com/gmoneytrans/
Support Center: 1670-4565
Business Hours of Support Center:
Every day from 10:00 to 22:00
Business Hours of Branches:
Every day from 10:00 to 20:00
Locations:
Seoul (Dongdaemun) 305-2, Jong-ro, Jongno-gu, Seoul
Ansan 2F, 17, Damunhwa-gil, Danwon-gu, Ansan-si, Gyeonggi-do
Gimhae 105, 321, Bunseong-ro, Gimhae-si, Gyeongsangnam-do